ක්‍රිකට් කමිටු සාමාජිකයන් වෙනස් කිරීම තුළින් සැලකිය යුතු වෙනසක් සිදු නොවේ. _ කුමාර ධර්මසේන
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගන්නේ නම් අවම වශයෙන් තවත් අවුරුදු දහයක ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් හිටපු ක්‍රීඩක වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු…
