සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයට…
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ,ලෙස කටයුතු කරන හිටපු කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්විමට කැමැත්ත පල කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ…
