රටේ සෑම පුද්ගලයෙක්ම රුපියල් එකොළොස් ලක්ෂ අසු එක් දාහක් ණයයි.
රටේ සෑම පුද්ගලයකුම රුපියල් 1,181 000 ක ණයකරුවන් වි සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන් වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ…
