ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයේන් ලබා ගත් ණය මුදලින් ඩොලර් මිලියන 50 ක මුදලක් පසුගිය දා ගෙවා දැමීමට කටයුතු කර ඇත. .

2021 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 200 ක ණය මුදලක් බංග්ලාදේශයෙන් ලබා ගත් අතර ඒම මුදලින් ඩොලර් මිලියන 50 මෙසේ ගෙවා ඇත.

ඒ අනුව ඩොලර් මිලියන 50ක මුදලක් ගෙවා ඇති අතර එය පසුගිය 17 වැනිදා බංග්ලාදේශ මහ බැංකුවට ලැබී තිබුණු බව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page