ආර්ථික අර්බුදයට ගෝඨාභය, මහින්ද, බැසිල් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
වත්මන් ආර්ථික අර්බුදයට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වගකිව යුතු පුද්ගලයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. 2019 සිටි 2021 කාලය තුළ දී ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙන් ජනතාවගේ…
