ගුරුවරු 8000 ක් බඳවා ගන්නවා. _ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්.
රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000 ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා සදහන් කරයි . රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම…
