රනිල්ගේ ආරක්ෂක වියදමට සාමාන්‍යයෙන් රජයේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන වැටුපත් එකතු කරලා – හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් සඳහා රුපියල් මිලියන 82 ක් වැය වූ බවට ගණන් හදා ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන ලද වැටුප ද ඒම මුදලට ඇතුලත් කරමින් බව ඒ…
