Tag: news

ජනතා අපේක්ෂා ඉටුවන රාජ්‍යයක් සදහා රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතුයි – ජනාධිපති අනුර කුමාර දිසානායක ..

ජනතා අපේක්ෂා ඉටුවන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා … ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික…

ලබන වසර මුලදී පුංචි ජන්දය – අමාත්‍ය විජිත හේරත් …

2025 වසරේ මුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි .. මෙම වසරේ ඒ සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කර නැති බැවින් ලබන වසර මුලදී…

පෙත්සම් 2ක වගඋත්තරකරුවකු ලෙස රනිල් ව නම් කිරීමට අවසර

2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය…

කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස

නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව එම තීරණය ගෙන ඇත. ශ්‍රී…

දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේ, කොළඹ,කළුතර,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල එම වැඩසටහන් සිදු කරන බවයි.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය…

කොටුව – මරදාන අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්..

කොටුව – මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.මාර්ගයේ ඇති වූ දෝෂයක් ඊට හේතුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇත.

දකුණු පළාතට ඉතා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්..

දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ, තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය. ඊට අමතරව බස්නාහිර, සබරගමුව,…

මැතිවරණ නීති උල්ලංඝණය ගැන – වැඩබලන පොලිස්පති ප්‍රකාශයක්..

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිමය පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, ඒ සඳහා කිසිදු දේශපාලන හෝ අධිකාරිමය බලපෑමක් ද නොවන…

පාර්ලිමේන්තු මැතිවරණය තිරණාත්මකයි – තුසිත පෙරේරා ..

ඉදිරි මැතිවරණය ජාතික ජන බලවේගයට මෙන්ම අනේකුත් සියලු දේශපාලන කණ්ඩායම් වලට තිරණාත්මක බව ජාතික සංවිධාන ඒකමුතුවේ නායක තුසිත පෙරේරා මහතා සදහන් කරයි … මෙතෙක් පැවති ජනාධිපතිවරණයන් හා සංසන්දනය කර බැලිමේදි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අමාත්‍ය විජිත හේරත් පත් කරයි…..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි . ඒ අනුව…

You cannot copy content of this page