තිළිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස පත් කරයි
කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිළිණ ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කර ඇත . ඒ අනුව ඔහු ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ…
කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිළිණ ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කර ඇත . ඒ අනුව ඔහු ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ…
උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් අද (08)…
සියලු රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් මාසයේ වැටුප එම මාසයේ 10 වන දිනට පෙර ගෙවිමට සුදානම් බවත් අයවැය යෝජනාවල සදහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ක වැටුප් වැඩිවිම අප්‍රේල් වැටුපට එකතුකොට…
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයනේ අද (01)…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමිමට ලංකා ඛනිජතෙල් සංස්ථාව පියවර ගෙන ඇති සදහන් කරයි. සූත්‍රයට අනුව ඉන්ධන වර්ග තුනක් මිල පහත දැමූ බව ලංකා ඛනිජතෙල්…
රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
මෙම මැයි මස ආරම්භ කිරීමට නියමිත ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කටයුතු කිරීමට සුදානම්ව සිටින බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) කමිටුවට පත්කල පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ නම නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමත් සමග…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා…
මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී වුවත් මැතිවරණයක් පවත්වා රට නැවත ආර්ථික වශයෙන් අවස්ථාවර වුවහොත් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස කඩාවැටීමකට ඉඩ ඇති බව ජාතික සංවිධාන ඒකමුතුවේ කැදවුම්කරු තුසිත පෙරේරා මහතා සදහන් කරයි…
You cannot copy content of this page