ලලිත් ,ගාමිණී සහ ප්‍රේමදාස රණ්ඩුවේ ප්‍රතිඵල ජේ ආර් ඒ දවස්වල මට කිවා _ වජිර අබේවර්ධන
ලලිත්,ගාමිණී සහ ප්‍රේමදාස රණ්ඩුවේ ප්‍රතිඵලය එම තුන් දෙනාගෙම ජීවිත වලින් වන්දි ගෙවා අවසන් වන බව හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා තමා සමඟ ඒ කාලේ පවසා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර…
