Tag: news

ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ජීප් රථය ගෙන්වූ හිටපු ප්‍රබල අමාත්‍යවරයා පිළිබඳව විමර්ශන

පියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් ජීප් රථය සහ එය විකිණීමට භාරගෙන සිටි වාහන අලෙවි සමාගමක කළමනාකාරවයකු දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම කළමනාකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී…

කෝටි 1000 ට වඩා රජයට ආදායම අහිමි කරමින් අඩු කල සුදු සීනි බද්ද නැවත යතා තත්ත්වයට

මේරටට සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් 1 ක් සඳහා මෙතෙක් පැවැති සත 25 ක් වු බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ. මෙසේ…

රජයේ රෝහල් අද (2) සිට සංකේත වැඩ වර්ජන අරඹයි _ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

දිවයින පුරා පිහිටි රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි . සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම…

ගාසාහි ශ්‍රී ලාංකිකයන් 15 ක් ඊජිප්තුවට…

ගාසාහි රැඳි සිටින ශ්‍රී ලාංකිකයන් 15 දේනෙකු අද රාෆා දේශසිමාව ඔස්සේ ඊජිප්තුවට ලගා වන බව මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි . ශ්‍රී ලාංකික පවුල් තුනකට අයත් 17 දේනේකුගෙන්…

ඇල්ල ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබිමට අදාළ යතුර පැදිය හමුවේ.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ හෝටලයක් ඉදිරිපිට දි සිදුකළ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක යතුරුපැදිය පොලීසිය විසින් අද සොයාගනු ලැබුවා. ඒ රාවණා ඇල්ල ප්‍රදේශයේ වෙඩි තැබිම සිදු වු අදාළ හෝටලයට…

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් …

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව සදහන් වේ. රටේ ජනමතය නිවැරදි ලෙස උරගා බැලීමට මහ මැතිවරණයකින් හැකි බවත්…

පිටිදුවේ සිරිධම්ම හිමියන්ට මල්වතු පාර්ශ්වය අවවාද කරයි

ත්‍රිපිටක ධර්මයට හා බුද්ධ චරිතයට අපහස වන පරිදි සිදුකරන අනර්ථ දේශනයන් සිදු කිරීමෙන් වළකින ලෙස පිටිදූවේ සිරිධම්ම හිමියන්ට දැඩි ලෙස අවවාද කළ බව මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල…

හාල්මැස්සන් සේ සැලකිය හැකි නිමල් ලංසාට උත්තර දිමට අයිතියක් නෑ.._ගාමිණී ලොකුගේ.

කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සිදුකරන ලද ප්‍රකාශයට පිලිතුරු දිය යුතු වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ…

ජනතාවට විදුලි සැර වදින අලුත් විදුලි බිල හැදෙන ක්‍රමය …

ජනතාවගේ කරමතට පැටවෙන නව විදුලි බිල වැඩි විම පහත පරිදි වේ.. ඒකක 0-30 දක්වා රුපියල් 150 සිට රුපියල් 180 දක්වා ස්ථාවර ගාස්තු ඉහළ දමා ඇත ඒකක 31-60 දක්වා රුපියල් 300…

හයිලෙවල් මාර්ගයට ගසක් කඩා වැටෙයි .රියදුරුගේ දක්ෂතාව හේතුවෙන් ජිවිත ගණනක් බෙරෙයි.

කොළඹ- අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයේ , කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දී මාර්ගය මතට විශාල අඹ ගසක් කඩා වැටීමෙන් ඒම මාර්ගයේ ගමන් ගත් බස් රථයක් අනතුරට පත්ව ඇති බව කොස්ගම පොලිසිය සදහන්…

You cannot copy content of this page