විදුලි ප්‍රතිසංස්කරණ පනත කැබිනට් මණ්ඩලයට …
යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊයේ (30) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි . අමාත්‍ය…
යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊයේ (30) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි . අමාත්‍ය…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පවතින ගැටළු විසඳීමට නොවැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත්…
රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේද නැතිද යන තීන්දුව අභියාචනාධිකරණය විසින් අද (31 ) නිකුත් කිරීමට නියමිතය. ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ඩයනා…
2023 ලෝක කුසලාන තරගාවලියේ අමිහිරි මතකයන් උරුම කරමින් සිව්වැනි පරාජය ශ්‍රී ලංකාවට ඊයේ (30 වැනිදා ) ඇෆ්ගනිස්තානය හමුවේ උරුම විය. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ නුවර එම්.සී.ඒ. ක්‍රීඩාංගණයේදී පැවැති…
අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය රාජාංගනය සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්…
ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සදහා යොදවා තිබුන ජංගම ගිලන් රථ සේවාවලින් ඉවත්වීමට තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි . ඒ අනුව නොවැම්බර් මස 01වැනිදා සිට එම ඉවත්වීම…
අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි . මෙම සංශෝධනය යටතේ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් මාරු කිරීමටද කිහිප දෙනෙකු ඉවත් කිරීමටද නියමිත බව එම…
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය නොවැම්බර් මස 5 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (25) නියෝග කරණු ලැබුවා . කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියව පසුගිය ඔක්තෝබර් 13 දින…
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඉදිරිපත් වුවහොත් ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන…
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කරයි . එම වැඩපිළිවෙළ යටතේ ඉලෙක්ට්‍රික් වාහන…
You cannot copy content of this page