Tag: news

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පුරප්පාඩුවට තරඟක්….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කිහිපදෙනෙකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් මෙම ජ්‍යේෂ්ඨයින් අතර ඉදිරියෙන්ම පසුවන්නේ දුමින්ද දිසානායක…

රත්ගම, කිරිමැටිය ආදාහනාගාරය පිටුපස කලපුව ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවේ.

රත්ගම පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ මළසිරුර සොයාගෙන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ අත් පා ගැට ගසා තිබු අතර…

ටුවිටර් නිකම් බෑ එලොන් මස්ක් කියයි

ට්විටර් පරිශීලකයන් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වා දීමට කටයුතු කරන බවට එලෝන් මස්ක් පවසා තිබෙනවා. මේ වන විට ට්විටර් ගිණුම් හිමියන්ගෙන් මුදල් අය නොකල ද එහි පරිශීලකයන්ට මසකට ඩොලර් 8ක් ගෙවා…

ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභීන් 113,713 ට අස්වැසුම දෙවන අදියරෙන් ප්‍රතිලාභ රුපියල් මිලියන 709.5 ක- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

“අස්වැසුම” තවත් අදියරක් ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 113,713 ක් සදහා ජුලි මසට අදාළ රු. මි 709.5ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්…

කොළඹ වරාය නගරය ඩුබායි සහ අබුඩාබිහිදි ආයෝජකයන් සඳහා 26 වන දින විවෘත වේ.

කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.…

විකාශන අධිකාරී පනත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුවන සහායක සේවා සහ සමාජ මාධ්‍ය හා අනෙකුත් ඩිජිටල් ක්‍රම ඔස්සේ සිදුවන සහායක සේවා විකාශන අධිකාරී පනත හරහා හදිසියේම රජය විසින් නියාමනය කළ හොත් සමාජ මාධ්‍ය වෙළෙඳපොළ…

අධිභාර අභියාචනා කමිටුවට සාමාජිකයන් සඳහා අයදුම්පත් කැඳවේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ, 21 වන වගන්තිය යටතේ ස්ථාපිත කෙරෙන අධිභාර අභියාචනා කමිටුවට සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇත. ඒ අනුව විගණනය, නීතිය හා රාජ්‍ය මූල්‍ය…

පුද්ගලයෙක් සඳහා මාසික අවම වියදම රුපියල් 15,978 යි._ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙරට එක් පුද්ගලයෙකුගේ සිය අවම මූලික අවශ්‍යතා සපුරාලමින් මාසයක් තුළ දැරිය යුතු වියදම රුපියල් 15,978 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි . ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත්…

කොකේන් තොගයක් මන්නාරමෙන් අල්ලයි

මන්නාරම තාල්වුපාඩු ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු කොකේන් කිලෝ එකයි ග්‍රෑම් 12 ක ප්‍රමාණබයක් අත්අඩංගුවට ගත් බවට මන්නාරම් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පැවසීය. කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට මත්ද්‍රව්‍ය ජාවාරමක්…

පොලීසියට ක්‍රිකට් ජය ගැන පැමිණිලිකරයි….

ආසියානු කුසලාන අවසන් මහා තරඟය පාවා දීමක් සිදුව ඇත්දැයි විමර්ෂණයක් කරන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ. මෙම පැමිණිල්ල කර ඇත්තේ අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය…

You cannot copy content of this page