Tag: news

දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදී ගැටුම් ඇති කිරීමට ඇතැම් කණ්ඩායම උත්සාහ කරනවා _ සමන් රත්නප්‍රිය

රට තුල යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි. තිස් වසරක යුද්ධයෙන්…

ආසියානු ක්‍රීඩා සැණකෙළිය ඇරබේ

ආසියාවේ විශාලම ක්‍රීඩා සැණකෙළිය වන ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හංජෝ නුවරදී අද (23) පස්වරුවේ ආරම්භ විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පසු පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උළෙල වන ආසියානු ක්‍රීඩා උළෙල අද සිට…

හරක් කටාට උපකාර කල තව දෙදෙනෙක් අත් අඩංගුවට

හරක් කටා CIDයෙන් පළායෑමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ට පළායාමට පහසුකම් සැලසීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයාට මෝටර්…

මැලේසියාවේ දී ලාංකිකයන් දෙදෙනෙක් ලාංකික දෙදෙක් විසින් ඝාතය කරයි

මැලේසියාවේ සෙන්තූල් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුව ඝාතනය කල බවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සැක කෙරේ.ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව එරට ක්වාලාලම්පූර් පොලීසිය ප්‍රකාශ කර ඇත. ඊයේ…

කෝටි 23 කට වඩා පාඩුවක් සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවලින්.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාව අනුව සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ. මේ…

IMF අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූණා._ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

රට තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමාර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා…

ක්‍රිකට් පරාජයට ක්‍රීඩකයන්ට පමණක් දොස් නැගීම වැරදී _ අර්ජුන රණතුංග

මෙවර ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හේතුවෙන් විශාල පිරිසක් ක්‍රීඩකයන්ට චෝදනා කරන නමුත් තණතිල්ල හදපු පිරිසට දොස් නොකියන බව හිටපු ක්‍රිකට් නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති…

දුම්රිය ප්‍රතිව්‍යුහගත කිරීමේ අතුරු වාර්තාව ඔක්තෝබරයේ

අලාභ ලබන රාජ්‍ය ආයතන අතර ඉදිරියෙන්ම තිබෙයන දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන ඔක්තෝබර් මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා පත්කළ කමිටුවේ…

ජාතික රෝහලේ පෙට් ස්කෑනරය ක්‍රියාවිරහිතවී දැඩි අපහසුතාවයක්

කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ අද (20) සිට සිදු කිරීමට නොහැකි වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.සභාපති චානක ධර්මවික්‍රම මහතා සදහන් කළේ, විකිරණ විද්‍යා නිලධාරීන්ගේ හිඟය…

සෞඛ්‍ය බලධාරීන් අද ගිනුම් කාරක සභාවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට අද (20) කැඳවා තිබේ.පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහායි වන සංරක්ෂණ ආඥා පනත…

You cannot copy content of this page