නොරොච්චෝලේ චොර වෙන හැඩයි
මෙරට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් සියයට හතළිහකට අධික ප්‍රමාණයක් සපයන නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරය ක‍්‍රියාත්මක කිරීමට ඉංජිනේරුවන්ගේ හිඟතාවයක් මතුව තිබේ. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තුන්වන ජනන යන්ත්‍රය මේ වන විට ක්‍රියා…
