ජනාධිපතිවරනයෙන් දිනන කෙනා සමග එකතු වෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරන්..
ඉදිරි ජනාධිපතිවරනයේ කවුරු දිනුවත් කවුරු පත්වුනත් මේ ජනතාවට සේවය කරන්න දිනන අයත් එක්ක තමන් එකතුවන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි කම්කරු ජාතික පෙමුණේ නායක පි. දිගම්බරන් මහතා පවසයි. ජනාධිපතිවරනයේදි දිනන්නේ…
