2018 හෙද පුහුණුව සදහා බඳවා ගත් සියල්ලට පත්විම් _ සමන් රත්නප්‍රිය
2018 වර්ෂයේ දි හෙද පුහුණුව සදහා බඳවාගත් සියල්ලට පත්වීම් ලබා දීමට මහ භාණ්ඩාගාරය එකඟතාව පල කල බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.…
