ඛනිජ කර්මාන්තය ආශ්‍රිතව පුපුරණ ද්‍රව්‍ය මාපියාවක් – ප්‍රසන්න අධිකාරි
මෙරට ඛනිජ කර්මාන්තය ආශ්‍රිතව භාවිතා කරන ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය භාවිතාවේදී මාපියාවක් පවතින බව හා ඒය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විමට ඉඩ ඇති බව සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයින්ගේ සම්මේලනයේ…
