බුදුදහම සුරක්‍ෂිත කිරීම පාලකයන්ගේ වගකිමයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ….
රටේ පාලකයන් බුදුදහම සුරක්ෂිත කිරීමට ව්‍යවස්ථාවෙන් බැඳීසිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. 1972 ව්‍යවස්ථාව සකස් කරන විට එවකදී විපක්ෂ නායක ලෙස සිටි දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතා…
