සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජනබලවේගය ඉවත්ව ආණ්ඩු පක්ෂය සමග ඒකතු විමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි .
ඉදිරි ජනාධිපතිවරණයට ෆොන්සේකා මහතා අපේක්ෂකයකු ලෙස ස්වාධීනව තරඟ කිරීමටද සූදානමකින් සිටි අතර ආණ්ඩුවේ ඇතැම් පිරිස් ෆොන්සේකා මහතා ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් විරෝධතාවය පළ කිරිම හේතුවෙන් එවැනි තිරණයක ඇති බවත් සදහන් වේ.
රනිල් වික්රමසිංහ මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් උවහොත් විපක්ෂ මන්ත්රීවරු විශාල පිරිසක් ඔහුට සහයෝගය ලබා දිමටත් මීළඟ පාර්ලිමේන්තු වාරය ආරම්භ විමත් සමග මන්ත්රීවරුන් කිහිප දෙනෙකු විපක්ෂය අතහැර ආණ්ඩුව සමග ඒක් විමට ඉඩ ඇති බවද ඒම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටි .
