ජනතාවට විශාල බදු මුදලක් ගෙවිමට සිදුවන්නේ රජයේ සේවකයන් වැටුප් හා වරප්‍රසාද වෙනුවෙන් _ රවි කරුණානායක
රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුක් ගත්තාම රජයේ නිලධාරීන් එම තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර රට අර්බුදයකට තල්ලු කර ජනතාව අපහසුතාවයට පත් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදය බව හිටපු මුදල් අමාත්‍ය…
