පූජ්ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග
අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්ය රාජාංගනය සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්…
