අධිකරණයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි _ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අවධාරණය කරයි . පසුගියදා කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ පැවති…
