මහෙස්ත්‍රාත්ට තර්ජනය කරා නම් මාව ඒ වෙලාවේ අත්අඩංගුවට ගන්න තිබුණා _ පාර්ලිමෙන්තු මන්ත්‍රි සරත් වීරසේකර
තමන් මහෙස්ත්‍රාත්ට තර්ජනය කළා නම් ඒ වෙලාවෙම මාව අත්අඩංගුවට ගන්න තිබුණු බවත් උතුර ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් පිරිවරාගෙන සිටින විට මහෙස්ත්‍රාත්වරයකුට තර්ජනය කරනවා නම් තර්ජනය කරන පුද්ගලයාට මොළේ අමාරුවක් තිබිය යුතු බවත්…
