භාණ්ඩ වර්ග 30 ක් ජනවාරි සිට වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත
ළදරු කිරිපිටි ඇතුළුව භාණ්ඩ වර්ග 30 ක් ජනවාරි මාසයේ සිට වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව සදහන් වේ. තිරිඟු පිටි, ළදරු කිරිපිටි,කුකුල් කර්මාන්තයට භාවිත කරන ආහාර,ඉස්සන්…
