Tag: sri lanka

ඕනෑම මොහොතක සන්නද්ධ අරගලයකට සූදානම් _ කේ ඩී ලාල් කාන්ත

අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතක සන්නද්ධ අරගලයට තමන් සූදානම් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි. ඔහු මේ බව සදහන් කර සිටියේ ජාතික…

ක්‍රිඩා අමාත්‍යවරයා ගත් තිරණය සම්බන්ධයෙන් සොයා බැලිමට අමාත්‍ය අනුකමිටුවක් පත් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවති…

බැදුම්කර සිද්ධියට අදාල 11 දෙනෙකු මුදාහැරීම අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයේන් අතුරු නියෝගයක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දසදෙනකු මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.…

මුදල් වංචාවක් සම්බන්ධ සැකකරුවන් සොයා ගැනිමට මහජන සහය පතයි .

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි . බත්තරමුල්ල, උඩුමුල්ල ප්‍රදේශයේ පුද්ගලික…

රටට ආදරය කරන ක්‍රිඩකයන් පිරිසක් ගොඩනගනවා _අර්ජුන රණතුංග

රටට ආදරය කරන ක්‍රීඩකයෝ පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩගැනීම තමන්ගේ ඒකම අරමුණ බව ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි. තමන්ගේ මුලික අවධානය ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දෙමින් රටට…

ක්‍රිකට් පාලක මණ්ඩලය අතිහිටුවයි ! අර්ජුනගේ ප්‍රධානත්වයෙන් අතුරු කමිටුවක් …

වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගේ සභාපතිත්වයෙන් යුත් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු කමිටුවක් පත් කිරිමට ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන ඇත. 1973 අංක…

විහාරමහාදේවි උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට ….

කොළඹ විහාරමහාදේවී උද්‍යානය නැවත වරක් කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී ඇත . කොළඹ මහ නගර සභාව…

ජනතාවට සහන නැතිනම් අය වැයට සහය නෑ _ නාමල් රාජපක්ෂ

ඒලබෙන අය වැය ට සහයෝගය ලබාදීමට නම් වත්මන් රජය ජනතාව සහන ලබා දිමට කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි . පසුගියදා…

රේගුවට අවශ්‍ය පුද්ගලයකු සොයා ගැනිමට මහජන සහය පතයි.

රේගුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් සොයා ගැනිම සදහා මහජන සහය ලබා ගැනීමට රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශයක් නිකුත් කර ඇත. මෙලෙස අවශ්‍ය කර ඇත්තේ කොළඹ – 03 කොල්ලුපිටිය , කාමෙල්…

ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා ඉල්ලා අස්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා සිය ධුරයෙන් අද (4) ඉල්ලා අස්වී ඇත . තමන් පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේන් මෙසේ ඉල්ලා අස්වන බව ඔහු ඒම ලිපියෙ…

You cannot copy content of this page