ශ්‍රී මහා බෝධියත් පහුකරගෙන සිල් ගන්න යාපනේට යනවා.මේ සීලය නෙමෙයි වෛරය.– ජනාධිපති අනුර කුමාර දිසානායක
ශ්‍රී මහා බෝධියත් පහුකරගෙන සිල් ගන්න යාපනේට යන්නේ සීලයට නොව වෛරයට බව ඊයේ (16) යාපනයේ පැවති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට මුදා ගැනීමේ “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන අමතමින්…
