Tag: sri lanka

සෞඛ්‍ය ආරක්ෂණ හා ශිෂ්‍යත්ව වැඩසටහන2024 වසරේ ආරම්භ කරනවා _ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ නතර කර තිබූ එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ හා ශිෂ්‍යත්ව වැඩසටහන 2024 ජනවාරි මාසයේ දී නැවත ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන්…

ජනාධිපතිවරයාගේ දෙදින නිල සංචාරයේදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමග ඒකගතාවයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල සාකච්ඡාවක් සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරයේ දී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දෙදින නිල සංචාරයක්…

චිනය නවින යුද රථ 11 ක් පරිත්‍යාග කරයි.

චීන ආරක්ෂක අමාත්‍යංශය මගින්, මෙරට යුද්ධ හමුදාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා, අති නවීන යුද රථ 11 ක් පරිත්‍යාග කර තිබෙන බව වාර්තා වේ. මෙම රථ අති නවීන සන්නිවේදන…

ශ්‍රී ලංකාව විදෙස් ණය වාරික ගෙවිම අරඹයි.

ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයේන් ලබා ගත් ණය මුදලින් ඩොලර් මිලියන 50 ක මුදලක් පසුගිය දා ගෙවා දැමීමට කටයුතු කර ඇත. . 2021 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 200…

13 වන ව්‍යවස්ථා සංශෝධනය පියවරෙන් පියවර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සියලු සියළු දෙනා එක් විය යුතුයි _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ .

පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ…

අද කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…

You cannot copy content of this page