ශිරාන් බාෂික් ගේ පුත්‍රයාගේ ප්‍රධාන ගෝලයෙක් වූ හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කෝටි 7ක දේපළ සමග අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුත්‍රයා වන නදිම් බාෂික් විසින් කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ සුපිරි නිවසක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානය පොලිස් විශේෂ කාර්ය…
