ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙයට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී.
