චැනල් 4 විඩියෝවෙන් පොදුජන පෙරමුණ නායකත්වයට සිදු වූ හානියට වන්දි ඉල්ලිමට සූදානමක්.
චැනල් 4 නාළිකාව ප්‍රචාරය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වීඩියෝ පටය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කීර්ති නාමයට හානි වී ඇති බැවින් චැනල් 4 නාළිකාවෙන් වන්දි අය කර…
