Month: June 2023

ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට පැහැදිළි කර දෙන්න – ජනපති ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සැබෑ තත්ත්වය පැහැදිළි කිරීමෙන්…

දිවයින පුරා රිය අනතුරු රැසක් – පස් හැවිරිදි දැරියක් ඇතුළුව 6ක් මරුට

පුත්තලම ,පිටිගල ,මනිප්පායි ,බෝ ගස්වැව ,කින්නියා යන පොලිස් බල ප්‍රදේශවල ඊයේ (29) දිනයේ රිය අනතුරු සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා මෙම රිය අනතුරුවලින් වයස…

බස් ගාස්තුවේ වෙනසක් නැහැ

බස් ගාස්තු සංශෝධනයේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ලොතරැයි මිල ඉහළට

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති ලොතරැයියක මිල ජූලි 6 වනදා සිට රුපියල් 40…

රිය අනතුරකට ලක්වූ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා දැඩි සත්කාර ඒකකයට

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඊයේ (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට පත්වී තිබෙනවා. අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව…

මෙවර බෙල්ලන්විල වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කෙරිණි. බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය 73වන වරටත් අගෝස්තු 02 වනදා සිට 20වනදා…

මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත.අදාළ ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රවීණතාවයන් ඇති පුද්ගලයින් මේ සඳහා පත්කරනු ලැබ…

නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පෙරේදා (28)…

මිලියන 57ක මෙරට බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට මහ බැංකු අධිපතිගෙන් සහතිකයක්

දේශීය ණය ප්‍රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මිලියන 57ක් වන මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු…

අද මහනුවර විශේෂ රථ වාහන සැලැස්මක්

අද (30) මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. ඒ අනුව හෙට උදෑසන 9.30 සිට දහවල් 12.00 දක්වා කාලසීමාව තුළ මෙම විශේෂ රථ…

You cannot copy content of this page