5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (15) සිට ජූලි 06 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන අයදුම්පත් කැඳවීම සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ලබන ජූලි මස 06 වනදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තැබෙන අතර කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව සඳහන්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page