ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අත​ර අළු බඳුන ක්‍රිකට් තරගාවලි​ය අද (16) ආරම්භ වනවා.

ඒ අනුව එහි පළමු තරගය අද එංගලන්තයේ බර්මින්හැම්හි දී ආරම්භවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය 2023-2025 ICC ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට අයත් තරගයක් ලෙස පැවැත්වෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page