මෙරට පාසල්වල හයවැනි ශ්‍රේණියේ සිට ජපන් භාෂාව ඉගැන්වීමට සඳහා වූ ක්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යංශය සමග ක්‍රියාත්මක කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.
තමන්ට කැබිනට් අනුමැතිය ඒ සඳහා හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page