ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඕස්ට්‍රේලියාවේ ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහා මේවන විට මෙල්බර්න් වෙත ලඟා වී සිටිනවා.
ඔහු මෙල්බර්න්, සිඩ්නි,පර්ත්,ඇඩිලේඩ් , බ්‍රිස්බේන් හිදී එරට සිටින ලාංකිකයන් හමුවීමට නියමිතයි.
අනුර කුමාර දිසානායක මහතා මෙල්බර්න් වෙත පැමිණි අවස්ථාව පහතින් නැරඹිය හැකියි.
