දේශීය ණය ප්‍රතිව්‍යූහගත
කිරීම සදහා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමුකර ඉදිරි සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේ විවාදයට ගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර ඇත.

 

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page