2022 වසරේ මාර්තු 31 වන දා සිට මෙම වසරේ ජූනි 30 වන දා දක්වා කාලය තුල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සෑම තාවකාලික රියදුරු බලපත්‍රයකම වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා

ඒ අනුව කල් ඉකුත්වූ දින සිට වසර දෙකක කාලයක් සඳහා එම තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු වනු ඇති

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page