පලාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් ඉදිරිපත් කර ඇත.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට සංශෝධනයක් ලෙස,
පළාත් පාලන කාල කාලසීමාව දීර්ඝ කිරීම, පළාත් පාලන අමාත්‍යවරයාට බලතල ලැබෙන පරිදි මෙම පෞද්ගලික යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක රට තුල පවතින අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් දීර්ඝ කරන ලද මාස 12 කාලසීමාව ඉක්ම වූ පසු , අමාත්‍යවරයා තීරණය කරන ලබන තවත් කාලසීමාවක් සඳහා විසුරුණු පළාත් පාලන ආයතන නැවත කැඳවීමට හැකිවන ලෙස මෙම යෝජනාවවෙන් පළාත් පාලන අමාත්‍යවරයාට බලය හිමි වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page