දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන යෝජනාව ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වුණා
ඒ අනුව යෝජනාවට අදාළව පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 122ක් හිමිවූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 62ක් පමණයි
ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන යෝජනාව වැඩි ඡන්ද 60කින් සම්මත වුණා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page