ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (ජුලි.04) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.87ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.98ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව බැංකු සාමාන්‍ය පරිදි අද දිනයේ විවෘත කිරීමෙන් පසු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 296.82 – රු. 314.38

සම්පත් බැංකුව – රු. 297.00 – රු. 312.00

කොමර්ෂල් බැංකුවේ – රු. 296.92 – රු. 315.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 315.00

සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 315.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.00 – රු. 317.00

එන්.ඩී.බී. (NDB) – රු. 299.00 – රු. 314.00

අමානා බැංකුව – රු. 298.00 – රු.308.00

ලංකා බැංකුව – රු.300.50 – රු. 314.92

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page