ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 250ක ලබාදී තිබේ.

ලෝක බැංකුව විසින් මෙරටට ලබා දීමට අනුමත කරන ලද ඩොලර් මිලියන 700ක මුදලික් මිලියන 250ක් මෙසේ නිදහස් කර ඇත.

මිලියන 500ක් අයවැය සඳහා සහායක් ලෙස හා ඉතිරි මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා මෙම ආධාරය හිමි වෙයි.

අයවැය සඳහා වෙන්කරන ලද මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් අද දිනයේ ගෙවීම් ලංකාවට අනුමත කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page