නුවරඑළිය කලාපයට අයත් සියලු පාසැල් අද සහ හෙට ( 6,7 ) වසා දැමේ..

නූවරඒලිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද සහ හෙට දිනයන්හි නුවරඑළිය කලාපයට අයත් සියලු පාසැල් වසා දැමීමට නුවරඑළිය අධ්‍යාපන කලාපය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page