සිම්බාබ්වේහිදී දැන් පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය අද (6) සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවසන් මහ තරගය ලබන 9 වැනිදා හරාරේහිදී පැවැත්වීමට නියමිතය.

‘සුපිරි හය’ වටයේ ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය අතර පැවැති තීරණාත්මක තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබූ නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 6 ක් ලබා ශුද්ද ලකුණු වේගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page