ඊයේ (06) දිනයේ ඉහළ ගිය රත්රං මිල ගණන් යළිත් තරමක පහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ හෙට්ටිවීදිය රත්රං වෙළදපොළ තොරතුරු වාර්තා කරයි.
ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 148,500ක් දක්වා පහළ ගොස් ඇති බවද කොළඹ හෙට්ටිවීදිය රත්රං වෙළදපොළ තොරතුරු වාර්තා කරයි.
තවද කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,800ක් දක්වා පහළ ගොස් ඇති බවද හෙට්ටිවීදිය රත්රං වෙළදපොළ තොරතුරු වාර්තා කරයි.
