මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවී ඊයේ අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඊයේ (06) මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ ජූනි 15 වන දින සිට අයදුම්පත් කැඳවීම ආරම්භ කළ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
