නව ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ බාරගත් එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා .

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 19වන ගුවන් හමුදාපතිවරයා ලෙස පසුගියදා පත්වීම් ලබ ජනපති හමු වූ පළමු අවස්ථාව මේයයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page