පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17දා) රැස්වීමට නියමිතව ඇත.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12 ට සියලු පක්ෂ නායකයන් එම කාරක සභා රැස්වීමට සහභාගි විමට නියමිතයි ..

You cannot copy content of this page