2023 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ හතේ සීමාව පසුකර තිබේ.

ජුලි 20 වනදා වනවිට සංචාරකයින් 714,598 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

2022 සමස්ත වර්ෂය තුළම මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 719,978 දෙනෙකු පමණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page