පාකිස්තානය ශ්‍රී ලංකාව අතර පැවති දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. ඒ අනුව සම්පූර්ණ ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරිමට පාකිස්තාන කණ්ඩායම සමන් විය.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 166 ට පිළිතුරු ලෙස ලකුණු 576 ක් ලබාගත් පාකිස්තානය
ශ්‍රී ලංකාවේ. දෙවැනි ඉනිම ලකුණු 188 ට සීමා කිරිමට සමත් විය.

. පන්දු යැවීමේදී නෝමන් අලි 70/7ක් සහ නසීම් ධාරා 44/3 ක් ලෙස කඩුලු දවා ගත්හ..ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය පාකිස්ථානය ජයග්‍රහණය ලැබූහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page